ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් සම්බාධක ඉවත් කරනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් සිදු කළ බවට එල්ල වූ චෝදනා මත රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තමන් විසින් ඉවත් කරනු ලැබීමට ඉඩ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට සහ සෙසු වැදගත් ඉලක්ක වෙත ළඟා වීම සඳහා මොස්කව් පාලනය ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක ඉවත් කිරීමේ හැකියාවක් පවතින … Continue reading ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් සම්බාධක ඉවත් කරනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්